Description
🌴 Moveable Coconut Scraper! 🥥
පහසුවෙන් භාවිතා කළ හැකි හිරමණයක් ඔබටත්..
✅ ස්ථානයක සවි කිරීමක් අවශ්‍ය නොවේ. ඔබේ පැන්ට්‍රි ටොප් එක මත හෝ මේසයක් මත හෝ වෙනත් ඕනෑම තැනක තබා භාවිත කල හැකියි
✅ මල නොබැදෙන තියුණු වානේ තලය
✅ දිගුකල් පැවැත්ම
✅ භාවිතයෙන් පසු පිරිසිදු කිරීමට පහසුයි. ගබඩා කර තැබිය හැකියි
✅ මුළුතැන්ගෙට මෙන්ම ආපනශාලා, දාන සැකසීම, චාරිකා සදහා ආහාර සැකසීමට රැගෙන යා හැකියි
මිල - Rs. 6,500/-
🛒 ඇණවුම් කරන්න
📞 කතා කරන්න අප වෙත!
Similar Ads
Short Info
- Posted by Asha
- Print this ad
- Report this ad
