Description
මදුරු දැල් මැසීම
ඔබට අවශ්‍ය පරිදි මදුරු දැල් මසා දෙනු ලැබේ. අවශ්‍ය පාටින් ලබා ගත හැකි (සමහර විට තොගයේ තිබෙන පාට ලබා ගැනීමට සිදුවිය හැකි) .
❌ මනා නිමාවකින් යුක්තයි
❌ ශක්තිමත් රෙදි වලින් ලබා ගත හැකි.
මෙට්ට කවර මැසීම
ඔබගේ මෙට්ටයේ ප්‍රමාණයටම මෙට්ට කවරය මසා දෙනූ ලැබේ.
සැලකිය යුතුයි ; සියලු නිෂ්පාදන ලබා ගැනීමට විස්තර කතා කරගත යුතුයි.
නිවැරදි measurements ලබා දෙන්න.
මොකද මැසූ පසු ප්‍රමාණය වෙනස්කර ආපසු මැසීම අපහසුය.
Call & whtsapp 078 43 56 128
Moratuwa
Similar Ads
Short Info
- Posted by Virginia
- Print this ad
- Report this ad
