Valuable land near the Nakalagamuwa Expressway Entrance in Narammala

Rs.75,000,000

Ad ID: 9852

1 week ago Narammala

Land type: Agricultural, Commercial, Residential

Description

✨ ව්‍යාපාරික හා ආයෝජන සඳහා සුදුසු වටිනා ඉඩමක් විකිණීමට ✨

✅ ස්වභාවික විපත් වලින් දුර්ලභ ඓතිහාසික දඹදෙණි රාජධානියේ නාරම්මල නාකලගමුව අධිවේගී මාර්ග පිවිසුමට මීටර් 300ක් පමණ නුදුරින්.

✅ නිස්කලංක හා සුන්දර ග්‍රාමීය පරිසරය.

✅ අක්කර 1.5 යි (Perch 234)

⭕ මෙම ඉඩම සදහා ,

👉🏻 පුළුල් ප්‍රවේශ මාර්ගය (Access road available)

👉🏻 විදුලිය – High Voltage (33,000V) / Three Phase (400V)

👉🏻 දුරකථන පහසුකම් (SLT Fiber)

👉🏻 භූගත ජල මූලාශ්‍ර

👉🏻 නිරවුල් ඔප්පු (Clear deeds)

යනාදී සියලු පහසුකම් අන්තර්ගත වේ ...............

🏢 ව්‍යාපාරික භාවිතයට අතිශයින් සුදුසුයි,

✅ ගබඩාවන්

✅ හොටෙල් / නිවාඩු නිකේතන

✅ කර්මාන්තශාලා

ඇතුලු වෙනත් වාණිජ ආයෝජනයන් සදහා ...

⭕ වැදගත් ගැණුම්කරුවන් පමණක් විමසන්න ...

✨ Valuable Land for Sale – Ideal for Commercial & Investment Purposes ✨

✅ Located in a naturally disaster-free area,

Close to the historic Dambadeniya Kingdom,

Approximately 300 meters from the Narammala–Nakalagamuwa Expressway entrance.

✅ Set in a peaceful and beautiful rural environment.

✅ Land extent - 1.5 acres (234 perches)

⭕ This land includes the following facilities,

👉 Wide access road available

👉 Electricity – High Voltage (33,000V) / Three-Phase (400V)

👉 Telephone facilities (SLT Fiber)

👉 Underground water sources

👉 Clear and marketable deeds

🏢 Highly suitable for commercial use, including,

✅ Warehouses

✅ Hotels / Resorts

✅ Factories

And other commercial or investment projects.......

📌 Why Invest Here?

👉🏻 Proximity to Expressway ensures high visibility and accessibility

👉🏻 Rapidly developing area – Capital appreciation potential

👉🏻 Limited availability – Rare opportunity in a premium location

⭕ Serious buyers only, please inquire ⭕

Contact with

Click to show phone number
Boost This Ad

Short Info

Icon

Got something to sell?

List it on Hitad.lk for free!

Post Your Ad