House For sale in Kuliyapitiya

Negotiable

Ad ID: 5742

1 month ago Kuliyapitiya

Bathrooms: 4

Description

කුලියාපිටිය කොළඹ 92 මාර්ගයේ, කුලියාපිටියේ සිට 5km දුරින් පල්ලේවෙල, ප්‍රදාන මාර්ගයේ - සිට 75m ක් දුරින් පිහිටි පර්චස් 48 ඉඩම සහ නිදන කාමර 04 ක සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ නිවස විකිණීමට, නිදහස් වැදගත් අසල්වැසි පරිසරය. පොල්, අඹ, කොස්, කෙසෙල්, දෙහි සහ තවත් පලතුරු බෝග සහිත පිරිසිදු සින්නක්කර ඔප්පු, වයඹ විශ්වවිද්‍යාලයට, කාර්මික විද්‍යාලයට, මධ්‍ය මහා විද්‍යාලයට, පොලිසිය, උසාවිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට 3km.. විදේශගත අයිතිකරුවන් පැමින සිටින බැවින් ඉක්මනින් අමතන්න.. 076 282 6072

Contact with

Click to show phone number
Boost This Ad


Description

කුලියාපිටිය කොළඹ 92 මාර්ගයේ, කුලියාපිටියේ සිට 5km දුරින් පල්ලේවෙල, ප්‍රදාන මාර්ගයේ - සිට 75m ක් දුරින් පිහිටි පර්චස් 48 ඉඩම සහ නිදන කාමර 04 ක සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ නිවස විකිණීමට, නිදහස් වැදගත් අසල්වැසි පරිසරය. පොල්, අඹ, කොස්, කෙසෙල්, දෙහි සහ තවත් පලතුරු බෝග සහිත පිරිසිදු සින්නක්කර ඔප්පු, වයඹ විශ්වවිද්‍යාලයට, කාර්මික විද්‍යාලයට, මධ්‍ය මහා විද්‍යාලයට, පොලිසිය, උසාවිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට 3km.. විදේශගත අයිතිකරුවන් පැමින සිටින බැවින් ඉක්මනින් අමතන්න.. 076 282 6072

Short Info

Icon

Got something to sell?

List it on Hitad.lk for free!

Post Your Ad