Description
වටිනා ආයෝජන අවස්තාවක්.
අතුල්කොට්ටේ ප්‍රධාන මාර්ගය යාබදව පිහිටි ව.අඩි 7100 ක නිවාස 6 ක් සහ කාර්යාල ඉඩකඩ සහිත මෙම ගොඩනැගිල්ල විකිණීමට . මෙය මෑතක දී ඉදි කරන ලද ගොඩනැගිල්ලකි ( 2011 වර්ශයෙදී ඉදිකිරීම් අවසන් කර ඇත ) . මෙහි නිදන කාමර 2,සාලය, නාන කාමරය සහ කුස්සිය (Kitchen ) සහිත නිවාස ඒකක 4 ක් සහ තනි නිදනකාමර සහිත නිවස ඒකක 2 ක් ඇත .
1. සෑම නිවසකටම වෙනම ජල සැපයුමක් සහ වෙනම විදුලි මීටර් සහිතයි.
2. නගර සබා අනුමත ගොඩනැගිලි සැලසුම් වලට අනුව ශක්තිමත් සහ තත්වයෙන් උසස් අමුද්‍රව්‍ය යොදා පිළිගත් ඉදිකිරීම් සමාගමක් මගින් ඉදිකර ඇත .
3.බිම් මහලේ වාහන 10 කට ඉඩකඩ ඇති ඉඩක් සහිත පාරක් එක සහ ආරක්ෂක කුටියක් සහිතයි.
4. පළමු මහල ව්‍යාපාරික කටයුතු සදහා කාර්යාල පහසුකම් සදහා ඉඩකඩ සහිතයි.
5. 2 වන හා 3 වන මහල් නිවාස එකක 3 බැගින් ඇත .
6.වහල ලෙස විවෘත හා ශක්තිමත් කොන්ක්‍රීට් වහල මත ජල ටැංකි පවතින අතර විනෝදාස්වාදය ලබා ගැනීමට සකස් කල හැකි විශාල ඉඩකඩකින් යුක්තය.
7. මුළු ගොඩනැගිල්ල පර්චස් 17 ක ඉඩක් තුල පිහිටා ඇත.
8. දැනටමත් නිවාස කුලී වශයෙන් මසකට ලක්ෂ 6 කට වැඩි මුදලක් උපයයි .
අරම්බක මිල රු,මිලියන 180 කි. ( මිල සාකච්චා කරගත හැකිය.)
Whatsapp 076 4516475.
Call ,Sujith 0777-947949
Location: Situated on 17.50 perches (registered as 16.50 perches under the Condominium Plan), this exceptional property offers versatility, modern design, and a steady rental income in a prime area.
Key Features:
- Construction & Quality: Built between 2007 and 2011. All the concrete work conducted by Mega Company with all original building plans and construction photos and videos available.
- Condominium Registered: Fully registered under the Condominium Authority, ensuring a smooth and secure transaction.
- Ground Floor:
- Spacious car park for up to 10 vehicles.
- Guard room at the front for enhanced security.
- Rest room with separate toilet and bathroom (independent water and electricity supply).
L water sump* for reliable water storage.
-1st Floor:
m² office space with separate utilities, ideal for businesses or co-working spaces.
- 2nd & 3rd Floors:
- Each floor includes 3 apartments:
- Two 2-bedroom units.
- One 1-bedroom unit.
- All units have separate water and electricity meters.
- Rooftop:
- Open rooftop with an elevated section for water tanks, perfect for recreational use or additional developments.
- Infrastructure:
- Dedicated 160 KVA transformer at the front of the property.
- Wide, soundproofed, and reinforced staircases ensuring privacy and minimal noise disruption.
- Fully equipped with fire safety units for enhanced security.
- Maintenance:
- Ongoing maintenance handled by the original architect, constructor, and chartered electrician for consistency and reliability.
Why This Property?
Whether you're an investor seeking high rental yield or a business looking for a centrally located, multi-functional space, this property offers the perfect balance of functionality and long-term value.
PLEASE NOTE, NO BROKERS
Please contact the overseas number /Jayantha/ from 1.00Pm to 1.00am (Sri Lanka time)
Asking Price LKR 180 Million ( Negotiable)
Similar Ads
Short Info
- Posted by Sujith
- Print this ad
- Report this ad
