Brand Logo
Back

ඉඩම විකිණීමට ඇත

ඉඩම විකිණීමට ඇත

Back

ඉඩම විකිණීමට ඇත

  • Price : Negotiable
ADDITIONAL INFORMATION

දක්ෂිණ අධිවේගී පිවිසුම් මාර්ගයට ආසන්නව පානදුර රත්නපුර ප්‍රධාන පාරට මීටර් 50යි. පානදුර නගරයට කිලෝමීටර් 3යි. (පිංකොටුව හංදියේ) නාගරික පහසුකම් සහිතයි. තුරු වදුලක් වැනි නිසංසල පරිසරයක පදිංචියට සුදුසු ඉඩම විකිණීමට ඇත. පර්චස් 16.75. පර්චස් එකක මිල 600,000/-

Posted On : 27 Apr 2021 8:32 am

Contact : 075XXXXXXX

Click to show phone no:

Ref : 1701799