Brand Logo
Back

බිම් කොටස්

බිම් කොටස්

Back

බිම් කොටස්

  • Price : Negotiable
ADDITIONAL INFORMATION

පුත්තලම - කොළඹ අධිවේගී ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි සහ මදුරන්කුලිය නගරාසන්නයේ ඉතා වටිනා අවසන් අදියරේ බිම් කොටස් පර්චසය රු. 30,000 සිට ඉඩමේදී විකිණේ. (පර්චස් 15 මුළු ඉඩමම ලක්ෂ 4.50) විදුලිය, නළ ජලය සහිතයි. එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්. නොමිලේ නිවාස සැලැසුම් ඇඳ දෙනු ලැබේ. ඉඩමේ පින්තූර සහ මාර්ග සළකුණු වයිබර් (VIBER) වට්ස් ඇප් (WHATSAPP) මගින් ඔබගේ දුරකතනයට එවිය හැක. වජිර හවුස් 23, ඩීල් පෙදෙස ඒ කොල්ලුපිටිය. Fax: 0112577191.

Posted On : 26 Apr 2021 10:58 am

Contact : 071XXXXXXX

Click to show phone no:

Ref : 1701787