Brand Logo
Back

අංගසම්පූර්ණ නවීන නිවස

අංගසම්පූර්ණ නවීන නිවස

Back

අංගසම්පූර්ණ නවීන නිවස

  • Price : Negotiable
FEATURES:
ADDITIONAL INFORMATION

සෙල්ල කතරගම නගරයේ සිට කි.මී. 01 ක් දුරින්, ප්‍රධාන පාරට මුහුනලා, යාල බුත්තල පාරේ විදුලි වැටට යාව, ඇලට මායිම්ව යෝජිත කතරගම පූජා භූමි ප්‍රවේශ මාර්ගය අසල, කඩ කාමර දෙකක් සහ අංගසම්පූර්ණ නවීන නිවස විකුණමි. පර්චස් 80 යි. ඔප්පු සහිතයි. ජල විදුලිය සහිතයි. ලක්ෂ 110 යි.

Posted On : 25 Apr 2021 11:42 am

Contact : 077XXXXXXX

Click to show phone no:

Ref : 1701719