Brand Logo
Back

මිලිද්දුව බිම් කොටස් විකිණීමට

මිලිද්දුව බිම් කොටස් විකිණීමට

Back

මිලිද්දුව බිම් කොටස් විකිණීමට

  • Price : Negotiable
ADDITIONAL INFORMATION

මිලිද්දුව හන්දියට යාබදව ඇතිලිගොඩ ගාල්ල මහ නගරසභා සීමාවට අයත් නිරවුල් ඔප්පු සහිත නේවාසික බිම් කොටස් කීපයක් ඉක්මණින් විකිණීමට ඇත. ගාල්ල නගරයට 2km කරාපිටිය රෝහලට 2.5km උඩුගම පාරට 800m මිලිද්දුව හංදියට 700mක් නුදුරින් ඉඩම පිහිටා​ ඇත. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රමයෙන් මිලදී ගතහැක.

Posted On : 29 Apr 2021 12:33 pm

Contact : 071XXXXXXX

Click to show phone no:

Ref : 1701579