Brand Logo
Back

Padukka - house for sale

Padukka - house for sale

Back

Padukka - house for sale

  • Price : Negotiable
FEATURES:
ADDITIONAL INFORMATION

පාදුක්ක නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත

නිවසක් සමග අක්කරයක ඉඩම විකිණීමට ඇත. නිවස නිදන කමර පහකින්ද නාන කාමර තුනකින්ද විශාල මුළුතැන්ගෙයකින්ද, ගබඩා කාමරයක් සහ අමතර කාමරයකින්ද සමන්විත අතර අවශ්‍යනම් මාර්ගයෙන් සැපයෙන ජල පහසුකම්ද ලබාගත හැක. අඹ රඹුටන්, මැංගුස් ඇතුළු පළතුරු වර්ග වලින්ද තැබිලි, පොල්, කොස් වලින්ද සමන්විත වත්ත අක්කරයක් ඇත. පැමිණ බැලිමට හැකිය වත්ත දෙබසින් බස් මාර්ග ඇත. වැඩි විස්තර සඳහා විමසන්න. 0726951852

Posted On : 20 Apr 2021 4:04 pm

Contact : 072XXXXXXX

Click to show phone no:

Ref : 1701326