Brand Logo
Back

Kandy - house for sale

Kandy - house for sale

Back

Kandy - house for sale

  • Price : Negotiable
FEATURES:
ADDITIONAL INFORMATION

මහනුවර, වලල පරණ නිවසක් සහිත පර්චස් 154ක ඉඩමක් එම ඉඩමේ වටිනාකමට විකිණේ. මහනුවර-වලල ප්‍රධාන මාර්ගයට මුහුණලා අලංකාර, නිස්කලංක පරිසරයක ඇති මෙම ඉඩමට හන්තාන, ගලහ කඳු පන්ති ඇතුළු මනස්කාන්ත වටපිටාවක් දිස්වේ. නිරවුල් ඔප්පු. ජලය, විදුලිය ඇතුළු පහසුකම් සහිතයි. ඉඩමේ සිට ඉක්මනින් මහනුවරට යා හැක. මහවැලි රීච් අර්ල්ස් රීජන්සි හෝටල්, පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය, පොල්ගොල්ල ජලාශයේ ගුවන් යානා පැමිණෙන ස්ථානය ආදියට ඇත්තේද කෙටි දුරකි. ස්වභාවික විපත් අවදානම් නොමැත.

Posted On : 19 Apr 2021 1:04 pm

Contact : 071XXXXXXX

Click to show phone no:

Ref : 1701186