Brand Logo
Back

පර්චස් 7. 10 බිම් කොටස් විකිණීමට

පර්චස් 7. 10 බිම් කොටස් විකිණීමට

Back

පර්චස් 7. 10 බිම් කොටස් විකිණීමට

  • Price : Negotiable
ADDITIONAL INFORMATION

කොළඹ නගර සීමාවට 4 km දුරින් ගල්කිස්ස චකින්දාරාම පාරේ සියලු නාගරික පහසුකම් සහිත පර්චස් 7. 10 බිම් කොටස් විකිණීමට ඇත. දෙහිවල නගරයට 2 km, අත්තිඩිය සහ රත්මලාන නගරවලට නුදුරින් නල ජලය, විදුලිය, දුරකථන (SLT), පුළුල් මාර්ග, වට තාප්ප සහ පැය 24 ආරක්ෂක සේවය සහිතයි. 0767790850

Posted On : 20 Apr 2021 5:48 pm

Contact : 076XXXXXXX

Click to show phone no:

Ref : 1700154