Brand Logo
Back

පර්චස් 26 පහත්බිම

 පර්චස් 26 පහත්බිම

Back

පර්චස් 26 පහත්බිම

  • Price : Negotiable
ADDITIONAL INFORMATION

කොට්ටාව හයිලෙවල් පාරට මුහුණලා මාකුඹුර අධිවේගී මාර්ගයට නුදුරින් පර්චස් 26 පහත්බිම මුදල් හදිසියකට විකිණේ. ඉඩම සංවර්ධනය සඳහා අනුමැතීන් ගතහැකි පාර්ශවයකට, නිවාස සංකීර්ණයකට, කර්මාන්ත, කාර්යාල, නිවාස සඳහා වඩාත් යෝග්‍ය වාණිජ ප්‍රදේශයකි. සංවර්ධිත ඉඩම් පර්චසයක් ලක්‍ෂ 35 පමණ වේ. මිල අඩුවටම විකිණේ. සාකච්ඡා කල හැකිය. 0777-787733.

Posted On : 20 Apr 2021 5:32 pm

Contact : 077XXXXXXX

Click to show phone no:

Ref : 1700092