මහනුවර නගරයේ පේරාදෙණිය මාර්ගයට මුහුණලා ප්‍රධාන බාලිකා විද්‍යාලයකට යාබදව ප්‍රසිද්ධ වෙළඳ ආයතන අසල පර්චස් 11 1/2 වර්ග අඩි 3000 පමණ දෙමහල් නිවස සහ ව්‍යාපාරික ස්ථානය විකිණීමට. නිරවුල් ඔප්පු. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0771147598.
Posted On : 08 Apr 2021 10:32 am
Click to show phone no:
Ref : 1699592