Brand Logo
Back

දෙමහල් ගොඩනැගිල්ල සහ ගබඩා සංකීර්ණයක්

දෙමහල් ගොඩනැගිල්ල සහ ගබඩා සංකීර්ණයක්

Back

දෙමහල් ගොඩනැගිල්ල සහ ගබඩා සංකීර්ණයක්

  • Price : Negotiable
ADDITIONAL INFORMATION

කොළඹ නව නුවර පාරට මායිම්ව තලහේන හන්දියට ආසන්නයේ පාරට මුහුණත අඩි 75 පමණ පළලින් යුත් කාර්යාලයකට හෝ ව්‍යාපාරයකට සුදුසු කුඩා දෙමහල් ගොඩනැගිල්ල සහ වර්ග අඩි 2500ත් 3000ත් අතර ගබඩා සංකීර්ණයක් ඉදිරිපස කාර්යාලයක් තෙකලා විදුලිය සහිතයි. මුළු බිම් ප්‍රමාණය පර්චස් 18 (වර්ග අඩි 4800) දීර්ග කාලීනව කුලියට හෝ බදු දීමට ඇත. විමසීම් 0718106884

Posted On : 07 Apr 2021 3:40 pm

Contact : 071XXXXXXX

Click to show phone no:

Ref : 1699286