Brand Logo
Back

ඇහැලියගොඩ අංගසම්පූර්ණ නවීන නිවස සහිත ඉඩම විකිණීමට

ඇහැලියගොඩ අංගසම්පූර්ණ නවීන නිවස සහිත ඉඩම විකිණීමට

Back

ඇහැලියගොඩ අංගසම්පූර්ණ නවීන නිවස සහිත ඉඩම විකිණීමට

  • Price : Negotiable
FEATURES:
ADDITIONAL INFORMATION

ඇහැලියගොඩ නගර සීමාවේ වැදගත් සුන්දර වටපිටාවක අලුතෙන් ඉදිකළ සියලුම පහසුකම් සහිත අංගසම්පූර්ණ නවීන නිවස සහිත පර්චස් 24 ඉඩම විකිණීමට. රත්නපුර කොළඹ ප්‍රධාන පාරට ඇවිදින දුරින් ජාතික පාසල් සීමාවේ පිහිටි නිදන කාමර 4 විශාල විසිත්ත කාමරය කෑම කාමරය බාත්රූම් 2 සහිත ව.අඩි 1750 නිවස දොර ජනෙල් කොස් නැදුන් දැවයෙන් නිමවන ලද ජලය විදුලිය සහිත පිරිසිදු ඔප්පුව. ලක්‍ෂ 135. වැඩිම ඉල්ලුමට. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. දුරකතන අංකය

Posted On : 08 Apr 2021 10:51 am

Contact : 070XXXXXXX

Click to show phone no:

Ref : 1699078