රඹුක්කන පාරේ 6 කණුව අසල පාරටත් වෙල්යායටත් මායිම්ව පර්චස් තිහක අංගසම්පූර්ණ නව නිවස ගරාජය ලක්ෂ අනූපහයි. ජල ටැංකි පොකුණ ආරක්ෂිත තාප්පය කැමරා වනවදුල ශීතල පරිසරය නුදුරින් අහස සිඹින කඳුවැටිය මත චෛත්‍යය චමත්කාර ජනක දැකුම්කළු පරිසරයකි.
Posted On : 27 Feb 2021 12:27 pm
Click to show phone no:
Ref : 1690566