කඩවත වෑබඩ පාරේ 3 කණුව අසල තුන් පැත්තකින් වෙල්යායකින් වටවූ මනහර දර්ශනීය පර්. 92 කින් යුත් බිම් කොටසකි. ප්රධාන පාරට මීටර් 100ක් නුදුරුය. සියලු පහසුකම් සහිතයි. ගැණුම්කරුවන් පමණක් විමසන්න.
Posted On : 02 Mar 2021 9:05 am
Click to show phone no:
Ref : 1690380