BACK

ඉඩම සහ දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට

BACK

ඉඩම සහ දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට

  • Type: Sell
  • Price : Negotiable
ADDITIONAL INFORMATION

තිස්සමහාරාම - කිරින්ද පාරේ ඉතාමත් ඉඩ පහසුකම් සහිත පර්චස් 13.5ක ඉඩම සහ දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට ඇත. බිම් මහලේ කඩ කාමර 3 සහ උඩු මහලේ අංග සම්පූර්ණ නිවස. යෝධකණ්ඩිය සුන්දර සංචාරක ආකර්ශනීය නගරයේ පිහිටා ඇති මෙම දේපල වැඩිම ඉල්ලුමට විකුණනු ලැබේ. 0773435761, 0716734745

Posted On : 25 Feb 2021 9:36 am

Contact : 077XXXXXXX

Click to show phone no:

Ref : 1689967