Brand Logo
Back

බ්ලොක් ගල් 7ක් නිෂ්පාදනය කළ හැකි මැෂිම


Back

බ්ලොක් ගල් 7ක් නිෂ්පාදනය කළ හැකි මැෂිම

  • Price : Negotiable
ADDITIONAL INFORMATION

ආනයනය කරන ලද එකවර බ්ලොක් ගල් 7ක් නිෂ්පාදනය කළ හැකි මැෂිම අච්චු මාරු කිරීමේ හැකියාව මෝටර් 3ක් මඟින් ඇති කරන ඉහළ කම්පනය නිසා Finishing ගල් නිෂ්පාදනය කිරීමේ හැකියාව, ගල් රැගෙන යාම සඳහා නොමිලේ කරත්තයක්, ප්‍රවාහනය, සවිකිරීම හා පුහුණුව නොමිලේ. වසරක වගකීමක් සමඟින්, බැංකු ණය පහසුකම් සහිතයි. දශක 4ක විශ්වාසය රැඳි නාමය ඩයමන්ඩ් මැෂිනරිස්, කඩුවෙල.

Posted On : 09 Jan 2021 1:31 pm

Contact : 076XXXXXXX

Click to show phone no:

Ref : 1682929