Back

KOMATSU

  • Price : Negotiable
ADDITIONAL INFORMATION

KOMATSU 515 ෆුල් කැබින් වීල්ලෝඩරය (බකට් අඩි 60) හා Hitachi LX70 ලැන්ඩි කැනපිය සහිත වීල්ලෝඩරය (බකට් අඩි 40) රිම් සයිස් 24” ලියාපදිංචි කර නැත. මෙරට සුළු වශයෙන් පාවිච්චි කර ඇති අතර ඉතා හොඳ ධාවනයෙන් ඇත. ලිපි ලේඛන නැත. එකක් ලක්‍ෂ 26 බැගින් විකිණීමට. පරීක්‍ෂාවෙන් පසුව පමණක් මිල ගණන් ඉදිරිපත් කළ හැක.

Posted On : 09 Jan 2021 12:07 pm

Contact : 072XXXXXXX

Click to show phone no:

Ref : 1682689