Brand Logo
Back

Urgent Sale .. Moragahahena House


Back

Urgent Sale .. Moragahahena House

  • Price : Rs.9,700,000.00
FEATURES:
ADDITIONAL INFORMATION

මොරගහහේන නගරයට, පන්සලට, පොලිසියට, තැපැල් කාර්යාලයට ආසන්න නවීන පන්නයේ නිවස /හොරණ පාදුක්ක ප්‍රධාන මාර්ගයේ සිට නිවස දක්වා, තාර සහ කොන්ක්‍රීට් දමා සකස් කළ පාර /ප්‍රධාන ගේට්ටු 2 / සුදු යකඩින් අලංකාර කළ අඩි 6 උස වට තාප්ප / Finishing වහලය සහිත වැරණ්ඩාව, Amano වැහිපීලි සහිත / වාහන 2ක් නතර කළ හැකි ඉඩකඩ / ccTV camera system / සුදු යකඩ ග්‍රිල් සහිත ජනෙල් / සම්පූර්ණ ටයිල් කර ඇත / ඇතුලත සහ පිටත සිවිලිම / Attached Bath Room සහ hot water සහිත / Living room, Kitchen / 3 Bed rooms (Air condition සහිත නිදන කාමරයකි.

SLT landline සහ Peo Tv / Ceilings Fans, Pantry Cupboards / Servent Toilet / කාමර දෙකක් සහිත මහල් ඇනක්සි සහිතයි

Posted On : 27 Dec 2020 8:47 pm

Contact : 074XXXXXXX

Click to show phone no:

Ref : 1680972