A/l Special Physics Theory 2021

Price : - Negotiable

Contact Seller

- 077003045

- 0711134225

2020-11-19 11:25 am

මෙම භෞතික විද්‍යා සිද්ධාන්ත පන්තිය ZOOM app හා මාර්ගයෙන් පවත්වනු ලැබේ
විෂය නිර්දේශයේ 8 වැනි ඒකකය වන ධාරා විද්‍යුත ඒකකය සාකච්ඡා කරයි
1980 සිට 2020 දක්වා පසුගිය විභාග ප්‍රශ්න බහුුවරණ ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්න ආකාර තුනෙන්ම පසුව සාකච්ඡා කරයි
MCQ tutes - 01
Current Electricity structure tute - 01 (Including 31 problems )
Current electricity essay tute - 01 ( Including 37 problems )

Whats App පණිවිඩයක් දමන්න වැඩි විස්තර සදහා
0770063045
0711134225

Contact Seller

- 077003045

- 0711134225