Pc Games (පරිගණක ක්‍රීඩා)

Price : - Rs. 200 (Negotiable)

Contact Seller

- 0712430203

2020-11-18 10:41 am

100% වැඩ කරන PC Games විශ්වාසවන්තව හා අඩු මිලට මිලදී ගන්න අප වෙත පැමිණෙන්න. 

  • අපගේ පරිගණක වල පරික්ෂා කර ඇත. 
  • අළුත්ම DVD භාවිතා කර ඇත. 
  • Quality game covers
  • No virus

අප ලබාදෙන PC Games සියල්ලම අපගේ පරිගණක තුළ පරික්ෂා කිරීමෙන් පසුව ලබාදේ. පහසුවෙන් install නිරීමට හැකිවන ලෙස සකසා ඇති අතර guide 1ක්ද DVD තුළ අන්තර්ගත වේ. 

අපගේ ආයතනය අම්බලන්ගොඩ නගරයේ පිහිටා ඇත. අප වෙත පැමිණීමෙන් ඔබට අවශ්‍ය PC games ලබාගත හැකි අතර දිවයින පුරා තැපැල් මාර්ගයෙන් බෙදා හරිනු ලැබේ.

Contact Seller

- 0712430203