Science for Technology - Sft

Price : - Rs. 750 (Negotiable)

Contact Seller

- 0787590819

2020-11-16 21:04 pm

  • ඔබ SFT සඳහා දුර්වල ද?

 

 

නිවැරැදි  මග පෙන්වීමක් කළ හැකි තාක්ෂණවේදියෙක්ගෙන්ම තාක්ෂණවේදය ඉගෙන ගන්න.

 

ඔබ කුමන මට්ටමක සිටිය ද A,B සාමාර්ත කරා ගෙන යන අපගේ අසමසම වැඩ පිලිවෙළ....

සියලුම ඒකක මුල සිට සරළව සාකච්චාව.

නිබන්ධන මගින් ඒකක ආවරණය ...සියලුම ඒකක සඳහා මතකතය තහවුරු කිරීමට unit test ලබා වේ.

අවසන් මාස 02 තුළ සිට නැවත විෂය syllabus ආවර්ජණ.(rapid revision)

අමතක වන විෂය කරුනු ආවර්ජනයට mcq සාකච්ච්ජාව.

ඉහල ගුණාත්මක බාවයකින් යුතු Full papers 20කට අධික සංඛ්‍යාවක් ලබා දෙමින් සාකච්චාව.

අවසන් සති කිහිපයේ විශේෂ අනුමාන mcq papers සාකච්ඡා කෙරෙ..

 

ඔබ කැපවී වැඩ කිරීමෙන් අනිවාර්යෙන් A,B සාමාර්ත තහවුරු කර ගත හැක.එසේ විශ්වාසයෙන්සහතිකයක් ලබා දී උගන්වන එකම පංතිය මෙය වේ...

 

 

වැඩියෙන්ම වැඩ ප්‍රමාණයක්  කරන individual class එක..

 

 

Group/individual home visit classes 

සඳහා විමසීම්..0787590819

around Gampaha,Colombo,Nugegoda,Maharagama,Homagama

අසංක පුමුදිත.

(BBST(UG-Uni. Of Jayawardhanapura ),DIT,ACHRM

 

 

............................................................................

 

Contact Seller

- 0787590819