GPS Tracking System And Platform

Price : - Rs. 5,700 (Negotiable)

Contact Seller

- 0766676548

- 0767688207

2020-10-18 16:41 pm

කිසිදු ආකාරයෙන් මාසිකව හෝ වාර්ෂික ගාස්තුවක් ගෙවීමට අවශ්‍ය නැත .

 

Colombo Aria Instralation Free

 

ඔබගේ කල් ඉකුත් වූ සියලුම වර්ගයේ GPS tracker නැවත යාවත්කාලීන කිරීම (platforms update ).

 

මෙම Gps තාක්ෂණය මගින් ඔබගේ වටිනා රථවාහන ඇති ස්ථානය නිවැරදිව දැනගැනීම හැකියව ඇති අතර ගමන් ගන්නා දිශාව, වේගය ඇතුළු බොහෝ විස්තර පරිඝණකය ,ටැබ්ලටය ,හො ජංගම දුරකතනය මගින් නැරඹීමට හැකිය

 

ඔබ සතුව වාහන කිහිපයක්ම ඇත්නම් සියලුම වාහන එකම වේලාවකදි නැරඹීමේ හැකියාව.

 

.වසරක් දක්වා ධාවනය වු මාර්ගය නිවැරදිව දැනගත හැකිවීම.

 

Sms එකක් මගින් වාහනයේ එන්ජිම නවතාලීමට හැකි අතර නැවත ඔන අවසර දෙනතුරු වාහනය නැවත Start කිරීමට නොහැක.

 

ඔබගේ වාහනයේ විදුලිය විසන්ධි කළද මෙහි තිබෙන Backup Battery යෙන් පැය 6ක් දක්වා වාහනය නිරීක්ෂණය කිරීමේ හැකියාව

 

ඔබගේ රියදුරන් ඔබට කරන වංචා නිවරදිව දැනගැනීමට හා ඔවුන් ගමන් කල මාර්ගයන් නිවරදිව නිරීක්ශනය කරගැනීමේ හැකියාව.

 

මෝටර් බයික්, ත්රීරෝද රථ , මෝටර් රථ , ලොරි රථ ඇතුළු ඕනෑම වාහනයක් සඳහා මෙය සවිකළහැක.

 

අපගේ දුරකථන පැය 24 පුරා ක්‍රියාත්මක බැවිනි

Call / Whatsapp / Vibe / Imo

 

GPS පද්ධති සවි කිරීමෙන් පසු

ඔබට ඇති වන ගැටලු සඳහා කඩිනමින් පිළිතුරු සැපයීමට අපි බැඳී සිටිමි .

 

Contact Seller

- 0766676548

- 0767688207