House and Property for Sale in Kadugannawa

Price : - Negotiable

Contact Seller

- 0710933751

- 0740462516

2020-10-15 17:29 pm

කඩුගන්නාවේ නිවසක් සමඟ ඉඩමක් විකිණීමට. කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ආසන්නයේ, ඉඩමට අඩි 12 ක් කොන්ක්‍රීට් මාර්ගයක් සහිත, ජලය සහ විදුලිය සහිත, පර්චස් 25 ක ඉඩම සහ නිවෙස විකිණීමට ඇත. පර්චසයක් ලක්ෂ 4.5 සහ නිවස ලක්ෂ 15 ක් වේ. මිල කතාකර ගත හැක. විමසීම් - 0710933751, 0740462516

Contact Seller

- 0710933751

- 0740462516