Land for Sale Ampitiya

Price : - Rs. 500,000

Contact Seller

- 0710933751

- 0740462516

2020-10-15 17:23 pm

අම්පිටිය නගරයේ ඉඩමක් විකිණීමට ඇත. අම්පිටිය නගරයට මීටර් 300ක් පමණ, ඉඩමට අඩි 12-15ක් පමණ කොන්ක්‍රීට් පාර සහිත ජලය සහ විදුලිය පහසුකම් සහිත අම්පිටිය - ගුරුදෙනිය මාර්ගයේ පිහිටි පර්චස් 17ක ඉඩම විකිණීමට ැඅත. පර්චස්  01ක් ලක්ෂ 05ක් පමණ වේ. මිල  කතා කරගත හැක. විමසීම්- 0710933751 / 0740462516

Contact Seller

- 0710933751

- 0740462516