Land for Sale in Kandy - Katugastota

Price : - Rs. 800,000

Contact Seller

- 0812499507

- 0773466872

2020-10-15 15:14 pm

මහනුවර නගර සීමාවේ කටුගස්තොට - කුරුණෑගල පාරේ ගලගෙදර පටුමගෙහි පර්චස් 9.5 ක අගනා බිම් කොටසක් විකිණීමට තිබේ. පදිංචියට ඉතාම සුදුසු පරිසරයකි. ප්‍රධාන මාර්ගයට මීටර් 200 කි. නල ජලය, විදුලිය, මාර්ග පහසුකම් සහිතය. ජනප්‍රිය පාසල් ආසන්නය. මහනුවර නගරයට කි.මී. 4.5 කි. පර්චස් එකක් ලක්ෂ 8 කි. 081. 2499507, 0773466872, 0773889010.

Contact Seller

- 0812499507

- 0773466872