Maths Individual/ Grades 6,7,8,9,10,11

Price : - Rs. 700

Contact Seller

- 0717743686

2020-09-17 15:07 pm

ගණිතය 6, 7, 8, 9, 10, 11 ශ්‍රේණි  සදහා  ( සිංහල මාධ්‍ය )

නිවසට පැමිණ තනි හෝ කණ්ඩායම් පන්ති  පවත්වනු ලබයි.

 

ගම්පහ අවට.

ü  වාර විභාග සඳහා වැඩි ලකුණු  ලබා ගැනිම සඳහා ක්‍රමවේදයක් .

ü  පහසුවෙන් මතක තබා ගත හැකි කෙටි ක්‍රම .

ü  විෂය නිර්දේශය මුල සිට සරළව ක්‍රමානුකුලව පැහදිහැලිව .

ü  දුර්වල සිසුන් සදහා සුවිශේෂී අවධානයක් .

ü  අතපසු වු පාඩම් නැවත ආවරණය .

ü  පෙළ පොතෙහි සියළු ගැටලු විසදීම .

වැඩි විස්තර සදහා වෙබ් පිටුවෙහි ඇති දුරකතන අංකයට අමතන්න.

Contact Seller

- 0717743686