Sales Reps- Positions Vacant

Price : - Negotiable

Contact Seller

- 0112738832

- 0777547878

2020-09-09 15:55 pm

විදුලි බුබුලු ප්‍රවර්ධනය, අලෙවිය සදහා දිවයිනපුරා විකුණුම් නිළධාරීන්/ නිළධාරිනියන් සහ නියෝජිතයන් අවශ්‍යයි. ඉහළ වැටුප්, කොමිස් ආහාර ඉන්ධන, ප්‍රවාහන දීමනා සහිතව කෑගල්ල, නුවර, හොරණ, මාතලේ බදුල්ල පදිංචි යතුරුපැදියක් හිමි දෙවන භාෂාවක් කථාකලහැකි අය සඳහා ප්‍රමුඛතාවය හිමිවේ. 0112738832, 0777547878

Contact Seller

- 0112738832

- 0777547878