House for Rent in Pita Kotte

Price : - Negotiable

Contact Seller

- 0777181550

2020-08-26 20:58 pm

කොළඹ - පිටකෝට්ටේ අගනා නේවාසික පරිසරයක සියලු පහසුකම් සහිත නිවස, පිටකෝට්ටේ - බැද්දගාන ප්‍රධාන පාරට යාබදව මීටර 25යි. නල ජලය, විදුලිය, ස්ථාවර දුරකථන පහසුකම් සහිත නිදන කාමර 3යි ආලින්දය, අධ්‍යාපන කාමරය, මුලුතැන්ගෙනය, නාන කාමරය, ගෙවත්ත සහිත නිවස වහාම කුලියට දීමට. විමසන්න : 0777 181 550

Contact Seller

- 0777181550