Maintenance Services | Malabe

Price : - Negotiable

Contact Seller

- 0114286133

- 0717696886

2020-07-25 19:34 pm

Maintenance Services | Malabe

D.K. Electricals & 24 Hours Mobile Service

ඔබගේ නිවසේ විදුලිය පිළිබඳ ප්‍රශ්නයක්ද ?

* නිවාස මුල සිටම වයරින් කිරීම
* වතුර මෝටර් සවි කිරීම හා අලුත්වැඩියා කටයුතු
* නිවසේ හදිසි විදුලිය බිඳ වැටීම හෝ ගෘහ විදුලි උපකරණ හදිසි ක්‍රියාවිරහිත වීම් සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක අපගේ මොබයිල් සේවාව මඟින් අප ඇමතු සැනින් අපගේ නියෝජිතයකු ඔඅබගේ නිවසටම ..
* සිවිලින් ෆෑන් සවි කිරීම හා අලුත්වැඩියාව
* කර්මාන්තශාලා සහ මහා පරිමාණ ව්‍යාපෘතිවල සියලුම විදුලි හා ජල පද්ධති මුල සිටම සැකසීම . අලුත්වැඩියාව සහ නඩත්තු සඳහා දිවයිනේ අඩුම මිල ගණන් අප ආයතනයෙන්ම පමණි

ඔබගේ නිවසේ ජලය පිළිබඳ ප්‍රශ්නයක්ද ?

* වතුර මෝටරය සවි කර ගැනීමට අවශ්‍ය ද ? නැත්නම් මෝටරය හිර වෙලාද ? අමතන්න අපව පැය 24 පුරාම ක්‍රියාත්මක අපගේ නියෝජිතයෙකු ඔබගේ ප්‍රශ්නයට නොවරදින විසඳමක් ලබා දෙනු නියමිතයි
* අපවිත්‍ර වු ඔබගේ වතුර ටැංකිය සෞබාරක්ෂිතව පිරිසුදු කර ගැනීමට අවශ්‍ය ද ? අදම අපව අමතන්න
* ජල කාරම ඇතුලු ඔබගේ නිවසේ සම්පුර්ණ ජල පද්ධතියම අලුත්වැඩියා කර ගැනීමටත් අදම අපව අමතන්න

අපගේ අනෙකුත් සේවාවන් අතර ,

* අලුතින් නිවාස තැනීම , නිවාස අලුත්වැඩියාව , තාප්ප ඉදි කිරිම සහ නිවාස සම්බන්ධ සියලුම දෑ එකම වහළක් යටින් …
* නිවසේ වහළ සැකසීම
* සුපිරි නිමාවකින් යුතුව ඇලුමිනියම් හා යකඩ වැඩ
* ගේට්ටු සවි කිරීම

ඔබ ලබදුන් විශිෂ්ටතම සේවාව පිළිබඳව අප ආයතනයෙන් ලබාදෙන වගකීමේ සහතිකය ලබා ගැනීමට අමතක නොකරන්න

වසර 25 ක පලපුරුද්ද සහ දිවයින පුරා විශ්වාසය දිනා සිටින අප අපගේ ප්‍රධාන ශාඛාව දැන් මාලබේ අරංගල හන්දියේ විවෘතව ඇත

ඩී.කේ . ඉලෙක්ට්‍රිකල්ස්
අංක 459/5 , අතුරුගිරිය පාර , අරංගල , මාලබේ
Telephone – 0114286133
Hotline – 0717696886 / 0777696886 / 0717696885
Email – dkilectricals@gmail.com

Contact Seller

- 0114286133

- 0717696886