Motor Mechanic ( Skilled / Unskilled ) | Hanwella

Price : - Negotiable

Contact Seller

- 0716835151

2020-07-20 20:26 pm

Motor Mechanic ( Skilled / Unskilled ) | Hanwella

මෝටර් කාර්මික ශ්‍රේත්‍රයේ රැකියා ඇබෑර්තු ...

අප සමාගමෙහි පහත සඳහන් පුරප්පාඩු ඇති අතර පහත ලිපිනයට අයදුම් පතක් යොමු කිරීමෙන් හෝ ඇමතීමෙන් ඉල්ලුම් කල හැක..

1 ) මෝටර් කාර්මික පුහුණු ශිල්පීන් - 2
සුදුසුකම් ,
* අදාල ශ්‍රේත්‍රයේ වසර 3 කට වැඩි පලපුරුද්ද හා න්‍යයාත්මක පුහුණුවක් ලබා තිබීම.

2) මෝටර් කාර්මික නුපුහුණු ශිල්පීන් - 2
සුදුසුකම් ,
* අදාල ශ්‍රේත්‍රයේ වසරකට වැඩි පලපුරුද්ද හා න්‍යයාත්මක පුහුණුවක් ලබා තිබීම අමතර සුදුසුකමක් වනු ඇත.

විමසීම්,
සතුට මෝටර් ඉංජිනියරින් පුද්ගලික සමාගම,
71/L , කිරිදිවෙල පාර , යට්ටෝවිට , තිත්තපත්තර.

We have the following vacancies in the company and you can apply by submitting an application to the following address or calling .

1) Motor Mechanic Technicians - 2
Qualifications ,
* Should have more than 3 years experience and theoretical training in the relevant field.

2) Motor Mechanic Trainees - 2
Qualifications ,
* Should have more than one year of experience and theoretical training in the relevant field would be an additional qualification.


Sathuta Motor Engineering Pvt,
71 / L, Kiridiwela Road, Yattowita, Thittapaththara.

Call now
0716835151
 

Contact Seller

- 0716835151