No Music Play Guitar

Price : - Rs. 3,000

Contact Seller

- 0717778640

- 0776558640

2020-06-27 11:32 am

ඉතා කෙටි කාලයකින්, ඔබේ ඇගිලි හැසිරෙන ආකාරයට අනුව, ඔබට පමණක්ම ගැලපෙන විශේෂ ගීත මගින් අපුරුවට ගිටාරය වයමින්, ගීත ගැයීමට පුරුදු වන්න පැමිණෙන්න. වසර 15කට ආසන්න කාලයක් තුල, විවිධ විවිධ වයස්වල, (අවුරුදු 8 සිට 60 දක්වා)   කාන්තා, පිරිමි සැමටම  ගිටාර් වාදයක ඉගැන්වු නාමල් සර් පංති  මෙහෙයවයි.

මෙම video එකෙහි ලබාදෙන උපදෙස් ප්‍රයෝජනයට ගන්න.  https://www.facebook.com/103773531093181/videos/267717301016032/

නව පංති ආරම්භය දැන් සිදුවේ. ඔබගේ අවස්ථාව දැන්මම වෙන්කරගෙන. ඉදිරි කාලය සතුටින් ගීත වාදයන කරමින්, ගිටාරයත් සමගින් ජීවත්වන්න. තවදුරටත් තොරතුරු දැනගෑනීම සදහා www.namalmusic.com වෙත පිවිසෙන්න.(තනි තනිව සෑම අයකු කෙරෙහිම අවදානය යොමු කෙරේ.) සාර්ථකව ඉගෙනගත් බොහෝ පිරිසකගේ video  දර්ශන www.namalmusic.com මගින් නරඹන්න. වරකට ඉතා සුලු පිරිසක් පමණක් සම්බන්ද කරගනු ලැබේ. ඔව් දැන් ඔබටත් ලස්සනට ගිටාරය වයමින් ගීත ගායනා කරීමට හැකියාව ලැබී ඇත.

Contact Seller

- 0717778640

- 0776558640