O/l Maths Class

Price : - Rs. 1,200 (Negotiable)

Contact Seller

- 0713707782

2020-06-26 11:29 am

6 – 11 වසර සිසුන් සඳහා ගණිතය, සිද්ධාන්ත/පුනරීක්ෂණ සිංහල මාධ්යයෙන් නිවසට පැමිණ උගන්වනු ලැබේ.

සෑම පාඩමක්ම මුල සිට සරලව ඉගැන්වේ.

සෑම පාඩමක් අවසානයේදීම ගැටලු සාකච්ඡා  කෙරේ. ආදර්ශ ප්‍රශ්න පත්‍ර , පසු ගිය විභාග  ප්‍රශ්න පත්‍ර සාකච්ඡා  කෙරේ.

විශිෂ්ට සාමාර්තයක් සදහා සිසුවා මෙහෙයවයි.

බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවට . 

Contact Seller

- 0713707782