A/L Chemistry Online Classes

Price : - Rs. 1,000 (Negotiable)

Contact Seller

- 0778629545

- 0716010757

2020-05-20 22:20 pm

මම ඉතා  කීර්තිමත් විශ්ව විද්‍යාලයක BSc (Hons) හා රසායන විද්‍යාව පිළිබඳව විශේෂ උපාධිධාරියෙක්මි.

වසර හයක පළපුරුද්ද සහිත ය. පවතින තත්ත්වය යටතේ online tution පවත්වමි.සාධාරණ අයකිරීම්.සිංහල මාධ්‍යයෙන්.

 

මගේ සේවාවන්-

- නව හා පැරැණි නිර්දේශයේ ඕනෑම සිද්ධාන්තයක්

ආවරණය -

- විභාගය ඉලක්ක කර අනුමාන ප්‍රශ්න විවරණය -

- සියලුම විෂය කොටස් ප්‍රශ්න පත්‍ර මගින් ආවරණය

- පුනරීක්ෂණ.- Spot tests මගින්

- පසුගිය විභාග ප්‍රශ්න විවරණ මගින් පැහැදිලි කිරීම

- online ටියුෂන්- zoom / whats up/ skype/ viber මගින්.-

- සවිස්තරාත්මක note එකක්, video series එකක් හා

Questions book එකක් සෑම පාඩමකටම

- -flexible teaching hours.

- online තාක්ෂණය මගින් group class පැවැත්වීමේ හැකියාව .

home visits කුරුණෑගල හා ගාල්ල දිස්ත්‍රික්කයේ පමණි

Contact Seller

- 0778629545

- 0716010757