House for sale Kahawatte

Price : - Negotiable

Contact Seller

- 0760769595

2020-05-20 17:29 pm

කහවත්ත නගරයට 700m. ඉඩම පර්චස් 45 (පිරිසිදු ඔප්පු), නිදන කාමර 05, නානකාමර 2, ගෙබිම සම්පුර්ණ ටයිල් කර ඇත. ජලය, විදුලිය, දුරකථන පහසුකම් ඇත. නිවසින් පිට සේවක නානකාමරය හා වැසිකිළිය. නිස්කලංක පරිසරයක පිහිටා ඇත. කහවත්ත නගරයේ පාසැල් සීමාවට අයත්වේ. ප්‍රාදේශීය සභාවේ අනුමත ගොඩනැගිලි සැලැස්මකි. විමසිම්. 0760769595.

 

Contact Seller

- 0760769595