Egg Farm Laborer Wantedෆාම් සේවකයෙක් අවශ්‍යයයි

Price : - Rs. 25,000

Contact Seller

- 0777111575

2020-03-17 10:48 am

මෙම කුකුල් ගොවිපලේ වැඩ කිරීමට සේවකයෙකු හෝ ජෝඩුවක් අවශ්‍යයි.

මෙය බිත්තර සඳහා කිකිළියන් සිටිනා කුඩා ප්‍රමාණයේ ගොවිපලකි

නවාතැන් පහසුකම් ඇත.

වැටුප රු:30000.00යි (කෑම නොමැතිව )

වැටුප රු: 25000.00 ( කෑම සමග)

ජෝඩුවකට වැටුප : 45000.00 (කෑම නොමැතිව)

ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයේ පිහිටා ඇත

කළයුතු ප්‍රධාන කාර්‍යයන්

බිත්තර ගැනීම, වතුර බාජන සේදීම, කෑම දැමීම, දැල් පිස දැමීම, කුකුල් කෑම ඇනීම(සෑදීම )

සහ අවශ්‍යකරන වෙනත් සියලුමදේ. 

POULTRY FARM VACANCIES

Laborer require for a layer farm in Kalagedihena-Gampaha

Salary Rs: 30000.00 without meals or

Rs: 25000.00 with meals.

Young boy or a couple preferred.

Contact Seller

- 0777111575