Female Call Center Officer - Kadawatha

Price : - Rs. 15,000

Contact Seller

- 0714012890

2020-03-16 12:48 pm

උසස් පෙළ / සාමාන‍ය පෙළ අවසන් කර රැකියාවක් සොයනව ද ?
මේ අවස්ථාව ඔබ වෙනුවෙන්ම යි...

- අප කඩවත දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් සඳහා නුපුහුණු Call Center Officer ( Age 18 - 32 ) බඳවා ගනු ලැබේ.
- පළපුරැද්ද අවශ්‍ය නොවේ .
- මනා කතිකත්වයක් හා කැපවීමෙන් වැඩ කල හැකිවිය යුතුය

රැකියාවේ ස්වභාවය
- ඔබට අප ලබා දෙන දුරකථන අංක වලට කතා කර අපගේ වෙබ් අඩවියට දැන්වීම් ලබා ගැනිම කල යුතුය.
- කාර්යාලය තුල සිට දුරකථනඇමතුම් ලබා ගැනේ. ඔබ ආයතනයෙන් පිට කිසිදු ප්‍රචාරන කටයුත්තකට යන්නේ නැත.

මුලික වැටුප 15,000 ක් වන අතර ලබා ගන්නා සියලු දැන්වීම් සඳහා කොමිෂන් එකක් ඔබගේ වැටුපට එකතු වන අතර වැටුප 50,000 ඉක්මවා ලබාගත හැක.

Office Time - Monday to Saturday 8.15 am - 5.00 p.m

++ සැලකිය යුතුයි ++
- උනන්දුව , පාරිභෝගිකයන්ට සුහදශිලිබව , කණ්ඩායමක් ලෙස සුහදශිව වැඩකිරිමට ඇති හැකියාව මෙම ගුණාංග ඔබ සතු විය යුතුය

# කරැණාකර මෙම රැකියාවට අයදුම් කරන තැනැත්තිය පමණක් අමතන්න. #

Call more details
0714012890

Contact Seller

- 0714012890