ලේසර් කටින් පුහුණු වැඩමුළුව 2020

Price : - Rs. 30,000

Contact Seller

- 0764868339

- 0711223785

2020-03-15 20:12 pm

ලේසර් කටින් බිස්නස් නෙට්වර්ක් වෙත ඔබව සාදරයෙන් පිලිගන්නෙමු.ශ්‍රී ලංකාවේ පළමු ලේසර් කටින් වැඩමුළුව සමග සම්බන්ධ වී ඔබට ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය සියලූම ප්‍රායෝගික සහ න්‍යායික දැණුම සහ තවත් සේවාවන් රැසක් ලබා දීමට අප සූදානමින් සිටිමු.ලේසර් තාක්‍ෂණය මෙතෙක් කල් විශාල කාර්මික උපකරණ ලෙස වර්ගීකරණය කලද වර්ථමානයේ එය කුඩා ව්‍යාපාර සඳහාද යොදාගත හැකි ලෙස වැඩි දියුනු වී ඇත​.විදෙස් රටවල මෙය බොහෝ ප්‍රචලිත වී ඇති අතර ලංකාවේ තවමත් සීමිත පිරිසක් අතර ව්‍යාප්ත වී ඇත​.මෙහි විශේෂත්වය වන්නේ එදිනෙදා ජීවිතයේ අපට අවශ්‍ය ඕනෑම භාන්ඩයක් අපටම නිෂ්පාදනය කරගත හැකි වීමයි.අමුද්‍රව්‍ය ලෙස දැව​,ප්ලයිවුඩ්,පීවීසී,රබර්,රෙදි වර්ග​,කඩදාසි ආදී විවිධ දේ යොදාගත හැක.දැව භාන්ඩ නිශ්පාදනය​,පාවහන් කර්මාන්තය​,නාම පුවරු,රෙදිපිළි,අත්බෑග්,සිහිවටන​,පොත් කවර​,සන්චාරක කර්මාන්තයට අදාල නිර්මාණ සහ වෙනත් කලාත්මක නිර්මාණ ආදී බොහෝ දේ සඳහා මෙම තාක්‍ෂණය යොදාගත හැක​.අප පාඨමාලාවේ අරමුණ වන්නේ මේ සියලුම දේ සඳහා අවශ්‍ය දැණුම​,උපකරණ​,අමුද්‍රව්‍ය සහ වෙළඳපල ඔබ වෙත සැපයීමයි.මේ සඳහා නුවර එලිය ප්‍රදේශයේ සුන්දර ස්ථානයක සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම නවාතැන් සහ ආහාර සමගින් පවත්වනු ලැබේ.සිකුරාදා සවස හෝ රාත්‍රී වන විට ඔබ පැමිණිය යුතුයි.ඉරිදා සවස වන විට වැඩමුළුව අවසන් වේ.අවශ්‍ය නම් එදින රාත්‍රිය ද නවාතැන් ගත හැක​.මේ සඳහා අයකිරීම වශයෙන් රු.30000.00 ක මුදලක් ආයෝජනය කල යුතු අතර(එක් පුද්ගලයෙකු සඳහා) එක් වරකට පුද්ගලයින් දස දෙනෙකු පමණක් සහභාගී කර ගනු ලැබේ.ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම සහභාගී විය හැක​.අප වෙතින් ලේසර් කටර් උපකරණ මිලදී ගැනීමේදී එම 30000.00 මුදළ අඩු කරනු ලැබේ.(උපකරණයේ මිල රු.ලක්ශ 3 කි)වැඩමුළුව අවසානයේ සිට ඔබගේ ව්‍යාපාරය ආරම්භය දක්වා සහ ඉන් පසුවත් නිරන්තර සේවා සැපයීමට අප බැඳී සිටිමු.
2020 මාර්තු 21,22
2020 මාර්තු 28,29
2020 අප්‍රේල් 04,05
2020 අප්‍රේල් 18,19
2020 අප්‍රේල් 25,26 යන දිනයන් ගෙන් ඔබ කැමති දිනයක් තෝරාගෙන හැකි ඉක්මනින් ඔබගේ පැමිණීම තහවුරු කරන්න​.
ඔබ ව්‍යාපාරය ආරම්භ කර පළමු මස සිටම අවම රු.300000.00 ක ආදායමක් ලබාගැනීමට අවශ්‍ය උපදෙස් සහ නිරන්තර සහය ලබාදීමට අප බැඳී සිටිමු.
වැඩි විස්තර සඳහා 076 4868339 අමතන්න​.
ඔබගේ ප්‍රදේශයේ වෙනත් අයකු මේ සඳහා යොමු කිරීම තුලින් ඔබ ව්‍යාපාරය පටන් ගත් පසු ඔබගේ ආදායම බෙදී යා හැකි බැවින් තනිවම සහභාගී වීම නුවණට හුරු බව මතක තබා ගන්න​.

Contact Seller

- 0764868339

- 0711223785