Cleaning And Transport Services

Price : - Negotiable

Contact Seller

- 0775506134

- 0778333908

2020-03-12 11:51 am

Cleaning And Transport Services

පස් කැපීම හා ඉවත් කිරීම
විශාල වතු සහ කුඩා වතු පිරිසිදු කිරීම
අලුතින් ඉදිකරන ලද නිවාස අවට පිරිසිදු කිරීම
ගල් කෑලි, පස් සහ අනවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යාම
පරණ ගොඩනැගිලි කඩා ඉවත් කිරීම
ගස් වල අතු කැපීම
පැරණි ගොඩනැගිලි අවට පිරිසිදු කිරීම
පෞද්ගලික පාරවල් සහ කාණු පද්ධති පිරිසිදු කිරීම
ළිං වළලු බැස්සීම සහ සැපයීම
කොන්ක්‍රීට් කැපීම හා කැඩීම
තාප්ප වල බැදි දිය සෙවල ඉවත් කිරීම
මැෂිමෙන් තණකොළ කැපීම, උදලු ගෑම සහ රේක්ක කිරීම
උද්‍යාන අලංකරණය හා නඩත්තුව
වතුර බව්සර සැපයීම
JCB රථ ලබා දීම
බිලොක් ගල්, කළුගල්, 6/9 ගල් සැපයීම
ඔබට අවශ්‍ය සියලුම දෑ පිරිසිදුව, නිසියාකාරව කරදෙන අතර අවශ්‍ය උපකරණ සියල්ල අප විසින් සපයාගෙන එනු ලැබේ

කළුතර , හොරණ, පානදුර, මොරටුව, පිළියන්දල, හෝමාගම, අතුරුගිරිය, කඩුවෙල, බියගම, මීගමුව, වත්තල, ජාඇල, කිරිබත්ගොඩ, කොළඹ හා තදාසන්න සියළුම ප්‍රදේශවලදී සේවාවන් ලබා ගත හැක
මිල රු.3500 සිට
මිල ගණන් සාකච්ඡා කර ගත හැක

Commercial buildings and unnecessary materials removing
All buildings demolish and removing
Private roads and drain lines cleaning
Roofs and gutters cleaning
Tree cutting and creeping
Gardening & maintaining
Large and small scale estates cleaning services
JCB supplies
Water bowser supply
For all your cleaning / Supplying & Transport services,
Samudhrika Cleaning & Transport Service

Price : 3500 ( negotiable )

Call now
0775506134
0778333908

samudhrikatransportservice46@gmail.com

Contact Seller

- 0775506134

- 0778333908