Apartment for Sale in Colombo 05

Price : - Rs. 28,000,000

Contact Seller

- 0773427453

2020-02-27 20:45 pm

කොළඹ 5, කිරුල පාර වැදගත් නිස්කලංක පරිසරයක පෞද්ගලික මහල් තුනක යුනිට් නිවසක බිම් මහල හෝ පළවන මහල විකුණමි. විශාල කාමරය (කාමර දෙකකට බෙදිය හැක) විසිත්ත කාමරය, කෑම කාමරය, පැන්ට්‍රිය, බාත්රූම් දෙකයි, බැල්කනි 2 යි, පාර්කින්, වර්ග අඩි 1010 යි. ආසිරි මෙඩිකල් විනාඩි ​2 න් විශාඛා, රෝයල්, සිරිමාවෝ, බ්‍රිටිස්, ඒෂියන් පාසැල් හා නිදහස් චතුරස්‍රයට විනාඩි 5න්. මිලියන 28 යි. මුලින් මිලියන 18 ක් ගෙවා පදිංචි වන්න. ඉතිරි මුදල 2020 දෙසැම්බර් පෙර. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. විමසන්න : 0773 427 453

Contact Seller

- 0773427453