Land for Sale Avissawella

Price : - Negotiable

Contact Seller

- 0041792736208

- 0452248130

2020-02-19 20:51 pm

අවිස්සාවේල්ල පොලිසිය අසල පර්චස් 39ක් සහිත වටිනා ඉඩමක් විකිණීමට ඇත. නිරවුල් ඔප්පු සහිත ඉඩමකි, ඉඩමේ සිට අවිස්සාවේල්ල නගරයට විනාඩි පහක දුරකි, කාමර හයක්, විසිත්ත කාමරයකින් සහ නවීනතම උපකරණ සහිත නාන කාමරයක් සහිත නිවසේ වාහන ගාල් කිරීමේ පහසුකම් ද ඇත. ඉඩමේ පොල්, කොස් සහ පලතුරු වගාවක්ද සහිතය. වැඩිම මිලට අලෙවි කරනු  ලැබේ. විමසීම් 0041792736208 / 0452248130

Contact Seller

- 0041792736208

- 0452248130