Nugegoda House for Rent

2020-02-14 22:36 pm

එක් කාමර එපා­ර්ට්මන්ට් 4ක් කුළි­යට දීමට නුගේ­ගොඩ මිරි­හාන, බෝධිය පාර, අංක 65A - මාදි­වෙල පාරේන් හැරී ඇත. මාසික කුලිය රු 35000/- 45000/- තැන්පත් මුදල මාස 4කි. තැන්පත් මුදල නෙගෝ­ෂි­යට්. පෑන්ට්‍රි, උණු­ව­තුර, කාර් පාර්ක්, CCTV කැමරා, හවුල් පිහි­නුම් තටා­කය සමග ජය­ව­ර්ධ­න­පුර හා මහ­ර­ගම රෝහල් ලගය. අම­තන්න 0772486100 ඊ-මේල් drsam@rakfzbc.ae

Contact Seller

- 0772486100