Job Vacancy - Drivers

2020-02-13 21:36 pm

අප ආයතනය ජනප්‍රිය වෙළෙඳ නාමයක් යටතේ පානීය ජලය නිෂ්පාදනය කරනු ලබයි. ආයතනයේ විධායක නිලධාරීන්ගේ රියැදුරු රාජකාරී සඳ හා (සැහැල්ලු) වාහන බලපත්‍රය හිමි රියැදුරන් අවශ්‍යයි. ඉහළ වැටුප්. කැම, බීම, නවාතැන් නොමිලයේ. විමසීම් -  ප්‍රවාහන කළමනාකරු 0766952339

Contact Seller

- 0766952339