Colombo Homagama House for Sale

2020-02-13 21:29 pm

අයිතිකරුගේ දැන්වීමයි. කාමර 3 යි. සම්පූර්ණ ටයිල් හා සීලින් කර ඇත. පැන්ට්‍රි කබඩ්, යාබද නාන කාමර , සේවක නාන කාමර, වට තාප්පය හා ගේට්ටු සවිකර ඇත. 697 කඩුවෙල හෝමගම බස් මාර්ගයට මීටර් 500 යි අතුරුගිරිය, මාළබේ, බත්තරමුල්ලට පහසුවෙන් ලඟාවිය හැකිය. පදිංචි නොවූ අළුත්ම නිවස ලක්ෂ 80 යි. දුරකථන 0719044127, 0112896936 

Contact Seller

- 0719044127

- 0112896936