Green Life - කාබනික දියර පොහොර

2020-02-13 15:03 pm

කාබනික වගාවන් සදහාම සැකසු ග්‍රීන් ඇග්‍රෝ කාබනික
දියර පොහොර නිෂ්පාදන පෙළ....

*වගාවේ සරු අස්වනු ලබා දෙයි
*ශාක වර්ධනය උත්තේජනය කරයි
*අස්වනු වල ඉහල ගුණාත්මක බවක් ඇති කරයි
*වගාවේ පලිභෝධ හානිද අවම කරයි.
*කිසිදු රසායනික සංයෝගයක් අන්තර්ගත නොවේ.
*100% කාබනික සහතික කරණය කරන ලද නිෂ්පාදනයකි.

සියළුම එළවලු , පලතුරු , අපනයන කෘෂි භෝග , මල් සහ විසිතුරු පත්‍රික ශාක සදහා යෙදිය හැක.
කාබනික ගෙවතු වගාවන් සදහා ද නිර්දේශිතය...

 

Contact Seller

- 0705500000

- 0813122962