Vehicle Wanted for Rent / Lease

2020-02-13 11:39 am

අප ආයතනය දිවයිනෙ ජනප්‍රිය වෙළෙඳ නාමයක් යටතේ පාරිභෝගික භාණ්ඩ බෙදාහරිනු ලබයි. ආයතනයේ අලෙවි අංශයේ ප්‍රවාහන කටයුතු සඳහා කැනපිය සහිත (ටාටා / බොලරෝ) කැබ් රථය අවශ්‍ය ඇත. විමසීම් ප්‍රවාහන කළමනාකරු 0766952339

Contact Seller

- 0766952339