Full Option Japan Photocopy Machine

Price : - Rs. 92,500 (Negotiable)

Contact Seller

- 0705131042

- 0714317185

2020-02-12 13:11 pm

—KYOCERA TASKALFA 2200 FULL OPTION JAPAN PHOTOCOPIER—

* අවුරුද්දයි සහ මාස 3ක් පමනක් භාවිතා කර ඇති අතර සියලු උපාංග අලුත්ම තත්වයෙන් පවති.

* ඉතා අඩු පිටපත් ප්‍රමාණයක් ලබා ගන ඇත. (පිටු 31543)

* Print/ Copy/ Colour scan පහසුකම් ඇත. (A5 සිට A3 ප්‍රමාණය දක්වා).

* ජපන් තාක්ෂණය නිසා වැඩි කාර්යක්ෂමතාවයක් හා දිගු ආයු කාලයක්.

* විනාඩියකට පිටු 22ක් පිටපත් කිරීමට හෝ ස්කෑන් කිරීමට හැක.

* ස්වයන්ක්‍රීයව කොලයේ දෙපැත්තම මුද්‍රණය කිරීමේ පහසුකම

* ස්වයන්ක්‍රීයව කොලයේ දෙපැත්තම ස්කෑන් කිරීමේ පහසුකම – එක්වරකට කොල 50ක් දක්වා ( වර්ණ සහ කළු-සුදු)

* 25% සිට 400% දක්වා කුඩා හෝ විශාල කිරීමේ හැකියාව.

* ADF unit එක වෙනමම සවි කර ඇත. (වෙළෙඳපොළ මිල 55000/= පමණ )

* DUPLEX unit එකත් වෙනමම සවි කර ඇත. (වෙළෙඳපොළ මිල 15500/= පමණ )

* ඉකො ප්‍රින්ට් මොඩ්

* Combine option එක මගින් A2 ප්‍රමාණය ( A3 2ක ප්‍රමාණය) දක්වා ස්කෑන් කිරීමට හැක.

* අනෙකුත් ෆොටෝකොපි මැශින් වලට සාපේක්ශව අඩකටත් වඩා අඩු විදුලියක් වැයවීම නිසා පිරිවැය සාපේක්ශව අඩු වීම.( මුද්‍රණයේ දී – 415 W / ස්ටෑන්ඩ්බයි අවස්ථාවේ දී – 76 W / සුපර් ස්ලීප් අවස්ථාවේ දී – 1.54 W )

* භාවිතය හා නඩත්තුව පහසු වීම.

* USB මගින් ජාල ගත කිරීමේ හැකියාව.

* ටොනර් 04ක් ලබා දේ.

            – නැවත පිරවීමට හැකි ඔරිජිනල් ටොනර් 02 ක්

            – දැනට භාවිතා කරන ඔරිජිනල් ටොනර් 02 ක (76% සහ 51% බැගින් ඉතිරි වී ඇත, පිටපත්         19000කට පමණ ප්‍රමාණවත් වේ.)

* බ්‍රෑන්ඩ්නිව් ගත්ත එකක් රීකන්ඩිෂන් එකක් නෙවේ.

* සියලුම සේවා වාර නියමිත පරිදි සිදුකර ඇත. (වාර්තා ඇත)

* තනිව සර්විස් එක කරගැනීමට අවශ්ය දැනුමද ලබා දිය හැක.

* මිල සාකඡ්ඡා කරගත හැක.

* ප්‍රවාහන පහසුකම් සලසා දියහැක.

* හදිස්සි මුදල් අවශ්යතාවයක්, මේ සතියේ වගේ ගන්නව නම් තව අඩු කරල දෙනවා.

* පළමු ගැනුම්කරුට

**දුරකතන ඇමතුම් වලට ප්‍රතිචාර නොදැක්වුවේ නම් SMS එකක් දාන්න.

* Still in Brandnew Condition

* Very low copy counter (31543 pages)

* Print/Copy/Colour Scan facilities (A5 to A3 Size)

* Can Copy or Scan upto 22 pages per minute

* Automatic Double Side Printing Facility

* Automatic Double Side Scaning Facility – upto 50 papers in one time ( Both Colour & Black-white)

* Toner Saving Eco Print Mode

* Special ID Card Copy Option

* 25% – 400% Zoom facility

* Separately attached ADF UNIT

* Separately attached DUPLEX UNIT for cost-saving double-sided printing

* Standard paper capacity 400 sheets, expandable to 1300 sheets

* Japan technaology & Long – Life components for exceptional efficiency & reliability ( Every drum unit guarantes 150000 copies)

* Resolution 600*600 dpi, 256 greyscales

* With compared to same type other copiers consume less than half amount of power ( Printing – 415 W / Standby – 76 W / Super sleep mode – 1.54 W )

* Genuine toner yield 15000 pages with 6% coverage

* 1-999 continuous copying facility

* By combine option can scan upto A2 size ( 2 – A3 pages)

* Easy to use & maintain

* many features in duplex option

* Network Facility (USB)

* Can give 4 toners

               – Refilable 02 genuine toners

               – Other 02 genuine toners that are currently in use remains 51% and 76% (enough for 19000 copies)

* Done all the services regularly (Records available)

* Machine was Brandnewly Bought in 30.10.2018, Not Recondition One

* Delivery can arrange and price can be negotiable

** Leave a message if calls not answered

Contact Seller

- 0705131042

- 0714317185